රේස් ගිය බසය පාපැදිකරුවෙක් යටකළ හැටි

null

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බස් රථ 2ක් තරඟයට ධාවනය කිරීමේදී එක බස් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පාපැදිකරුවෙක් බරපතල තුවාල ලබා ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු මේ වන විට අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව හිරු නිව්ස් වාර්තා කරයි.

එම බස් රථය පාපැදියකරු යට කරගෙන ගොස් අසළ තිබූ හෝටලයක තාප්පයක ගැටෙන ආකාරය එම හෝටලයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවෙහි සටහන්වී ඇත්තේ පහත අයුරෙනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>