ලංකාවේදී මෝඩිගේ ජැකට්ටුව, සල්මාන් ඛාන්ව පැරදුවා

null

මෙවර ජනාධිපතිවරණය මෛත්‍රිපාල සිරිසේන මහතා ජයගැනීම සම්බන්ධයෙන් “මෝඩිගේ ජැකට්ටුව, සල්මාන් ඛාන්ව පැරදුවා “ (Modi Jacket Beats Salman Khan) යනුවෙන ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එම මාධ්‍ය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා මෙවර ඉන්දීය සාධකද වෙනදාට වඩා කරළියට පැමිණි බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අඳින ආකාරයේ ජැකට්ටුව සහ සල්මාන් ඛාන් මෙම සාධක අතර පෙරමුණේ සිටි බවත් ය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද එකතු කිරීමට සල්මන් ඛාන්ට නොහැකිවූ බවත්, ඉන්දීය අගමැති මෝදී අදින ආකාරයෙන් ජැකට්ටුවක් ඇඳි මෛත්‍රිපාල සිරිසේන මහතා ජනදිපතිවරණයෙන් ජයගත් බවත් එම මාධ්‍ය වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>