ලංකාවේ අංජලිට නවසීලන්තයේ ඉහළ ප්‍රතිචාර

null

නවසීලන්තයේ ප්‍රධාන පෙලේ සති අන්ත පුවත්පතක් විසින් මේ වන විට තම පාඨකයන් සහභාගී කර ගෙන විශේෂ කුසපත් ඇදීමක් සිදු කරමින් සිටි.

ඒ ලබන අගෝස්තු 22 සිය උපන්දිනය සමරන ලංකාවේ උපන් අංජලී නම් අලි පැටියා සමඟ සුවිශේෂී උදෑසන ආහාර වේලකට සහභාගී වීමට වාසනාව ලබා ගන්න 20 දෙනෙකු තෝරා ගැනීමට.

අංජලි ලංකාවෙන් ඕක්ලන්ඩ් සත්වෝද්‍යානයට ප්‍රදානය කල පුංචි අලි පැටික්කියක්. නවසීලන්තයේ ජනාකීර්නම ප්‍රදේශයක් වන ඕක්ලන්ඩ් සත්වෝද්‍යානයේ තමයි අංජලි ඉන්නේ. ඇයව බලන්න එන අමුත්තන්ගෙන් සත්වෝද්‍යානය මේ දවස් වල පිරි ඉතිරිලා යනවා කියලා එහි නිලධාරීන් පවසනවා.

අංජලි ඕක්ලන්ඩ් සත්වෝද්‍යානයට අනුබද්ධ පර්යේෂකයන් විසින් ආසියානු අලි සම්පත සුරැකීමේ පර්යේෂණ ව්‍යාපෘතියේ තානාපතිවරිය ද වෙනවා.

ලබන අගෝස්තු 22 අංජලි සිය නව වන උපන්දිනය සමරන බවයි වාර්තා වෙන්නේ.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>