ලංකාවේ තරුණියක් Enriqueට බ්‍රා එක විසි කරපු හැටි – Video

null

ඊයේ දිනයේ (20) ශ්‍රී ලංකාවේ පැවැති Enrique Iglesias ගේ ‘Sex and Love’ප්‍රසංගයේදී ඔහුට අපූරු අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වුණා.

ඒ තමයි, ප්‍රසංගය අතරතුර රසිකයින් අතරට ගිය Enrique Iglesias වෙතට තරුණියක විසින් සිය තන පටය විසි කිරීමයි.

ඒ වන විටත් රසිකයින් අතරට මැදි වී සිටි Enrique Iglesias මෙම සිදුවීමත් සමග එයද රැගෙන යළි වේදිකාව මතට දිවගියා.

එම වීඩියෝව පහතින් දැක්වේ…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>