ලංකාවේ ප්‍රථම වරට මෙවර පෙට්‍රල් දන්සලක්

null

වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත වයිෆයි දන්සල් පිලිබඳ තොරතුරු මීටපෙර අප වාර්තා කල අතර තවත් එවැනිම ආකාරයේ දන්සලක් පිලිබඳ පුවතක් වාර්තා වේ.

ලංකාවේ ප්‍රථම වතාවට සංවිධානය කෙරෙන මෙය මහා පෙට්‍රල් දන්සලකි. ස්ටන්ට් මේනියා සහ ඩෙස්ටිනි DJ’s ආයතන මගින් සංවිධානය කරනු ලබන මෙම දන්සැල කොටිකාවත්ත ප්‍රදේශයේ දී පැවැත්වේ.

මෙම දන්සැලෙන් නොමිලයේ පෙට්‍රල් ලබාදෙන්නේ යතුරුපැදි සඳහා පමණක් වන අතර ඒ වෙනුවෙන් පෙට්‍රල් ලීටර් 500ක් සුදානම් කර තිබේ. ඒ අනුව එක් අයෙකුට අවම වශයෙන් පෙට්‍රල් ලීටරයක් හෝ ලබාදීම ඔවුන්ගේ අරමුණයි.

මෙම දන්සල වෙසක් පෝදා කොටිකාවත්ත හොණ්ඩා ශාඛාවේදී පස්වරු 5.00 සිට ආරම්භ වීමට නියමිතයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>