ලංකාව ගැන ඩිස්නි චිත්‍රපටයේ අදායම මිලියන 2000

null

ශ්‍රී ලංකාවේ වඳුරන් ගැවසෙන ප්‍රදේශ ආශ්‍රිතව රූගත කල “Monkey Kingdom” වඳුරු රාජධානිය නමැති වාර්තාමය චිත්‍රපටය දරන 28ක් ඇතුලත ඇමරිකන් ඩොලර් මිලියන 14.8ක අදායමක් (රුපියල් මිලියන 2000ක් පමණ) උපයාගෙන ඇතැයි වාර්තා වේ.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ මැක් ලින්ෆෙල්ඩ් විසින් වන අතර චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදක සමාගමක් වන වෝල්ට් ඩිස්නි සමගම යි. මෙම චිත්‍රපටය ජනප්‍රිය වීමට එයද එක් හේතුවක් විය.

මෙම චිත්‍රපටයට අලුත උපන් වඳුරු පැටවකුගේ ජිවිත කතාව ඇතුලත්වී ඇති අතර මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කර තිබෙන්නේ දඹුල්ල, උණවටුන, යාල, කල්පිටිය, මිරිස්ස, සහ සිගිරිය වැනි ස්ථාන වලයි. මෙමගින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට පෙන්වීමට ද කටයුතු කර තිබේ.

එහි ප්‍රචාරක පටය පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>