ලක්දිව ආරක්ෂා කරන ලෙස පාප්තුමන් ට්විටර් සටහනක් තබයි

null

ශ්‍රී ලංකා සංචාරය නිමාකරමින් දිවයිනෙන් පිටත්ව ගිය ෆ්‍රැන්සිස් පාප් වහන්සේ “දෙවියන්‍ වහන්සේ ලක්දිව ආරක්ෂාකර රැක ගන්නා සේක්වා” යනුවෙන් සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබා තිබේ.

ඉංග්‍රීසි මෙන්ම සිංහල සහ දෙමළ බසින්ද සිය ට්විටර් ගිණුමේ මෙරටට ආශිර්වාද පිරිනමා තිබෙන අයුරු දක්නට ලැබේ.

කෙටි සංචාරයක් සඳහා පසුගිය 13 වැනිදා දිවයිනට සැපැත් වූ උන්වහන්සේ ‍ඊයේ (15) පෙරවරුවේ පිලිපීනය බලා දිවයිනෙන් පිටත්ව ගියේය.

 

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>