ලයිසන් එක ගත්ත නිසා කාන්තාවක් පොලිස් නිලධාරියාගේ හෙල්මට් එක අරන් ගිය හැටි

null

මාලඹේ ප්‍රදේශයේදි රථවාහන අංශයේ පොලිස් නිළධාරින් විසින් කාන්තාවක් පැදවූ වාහනක් නතර කිරිමේදි ඇති වු සිද්ධියක් සමාජ ජාලා වෙබ් අඩවිවලට නිකුත් කර ඇත.

අදාල කාන්තාව පොලිස් නිළධාරින් සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති කරගන්නේ තමන් වරදක් නොකර රියදුරු බලපත්‍රය ගත්තා යයි පවසමිනි.

එවිට පොලිස් නිලධාරීන් ඇයට පොලිසියට පැමිණ එය විසඳාගන්නා ලෙස පවසන අතර එයට උරණ වී අදාල කාන්තාව පොලිස් නිළධාරියෙකුගේ හෙල්මට් එකක් රැගෙන පිටව යන්නේ තමන්ගේ රියදුරු බලපත්‍රය දෙන තෙක් එය නොදෙන බව පවසමිනි.

එම වීඩියෝව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>