ලාංකික ISI ඔත්තුකරු අවු. 5ක් හිරේට

null

මීට මාස කිහිපයකට පෙර පාකිස්තාන අයි.එස්.අයි. ඔත්තු සේවාවට සම්බන්ධ වී ඔත්තු බැලීමේ චෝදනා යටත් ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයෙකුට ඉන්දීය විශේෂ අධිකරණයක් විසින් වසර පහක සිර දඬුවමක් ලබා දී තිබේ.

දඬුවම් ලැබූ පුද්ගලයා සහීර් හුසේන් නම් ශ්‍රී ලංකා ජාතිකයෙකි.

ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ ව්‍යාජ මුදල් ජාවාරම් කිරීමයි. ඉන්දීය රුපියල් දෙලක්ෂ 53,000ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු ඉන්දියාවට රැගෙන ඒමට තමන් කටයුතු කළ බවට සහීර් හුසේන් පාපොච්චාරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>