ලාල්කාන්ත ඉවත්වෙයි – හඳුන්නෙත්ති ජාතික ලැයිස්තුවෙන්

null

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී කේ.ඞී. ලාල්කාන්ත මහතා පළාත් සභා මන්ත‍්‍රීී ධුරයෙන් ඉවත් වී තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය පළාත් සභාව වෙත යොමුකර ඇති අතර සිය පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති කි‍්‍රයාකාරීත්වය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ලාල්කාන්ත මහතා මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා ඇත.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 2ක සඳහා මාතරින් තරඟ කර අසුනක් ගැනීමට නොහැකි වූ සුනිල් හඳුන්නෙත්ති හා ඔවුන්ගේ ජාතික ලැයිස්තුවට නම් කර තිබූ හිටපු විගණකාධිපතිවරයෙකු වූ සරත් චන්ද්‍ර මායාදුන්නේ මහතා නම් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>