ලැගුම්හලක දී තරුණයෙකු ගෙල වැලලාගෙන

null

බම්බලපිටිය – ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ දී තරුණයෙකු ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

මිය ගිය තරුණයා සිය පෙම්වතිය සමඟ ඊයේ රාත්‍රියේ මෙම හෝටලයට පැමිණ ඇති අතර පසුව අද උදෑසන ඇය නිවාඩු නිකේතනයෙන් පිටව ගොස් තිබේ.

දහවල් කාලයේ දී ලැගුම්හලේ සේවකයින් තරුණයා සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී ඔහුගේ මළසිරුර සොයා ගෙන තිබේ.

ඔහු මෙලෙස ගෙළ වැළලා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>