ලූතිනන් වෙඩිතියා ගත්තේ ප්‍රේමය නිසා

null

අම්පාර – කොන්ඩුවටුවාන යුද හමුදා කඳවුරේ ලූතිනන්වරයෙකු සිය දිවි හානි කර ගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධතාවක් බවට අනාවරණ වී තිබේ.

ඔහුගේ ජංගම දුරකථනයේ තිබී ඒ බව තහවුරු වීමට අවශ්‍ය කෙටි පණිවුඩ කිහිපයක් ද හමුවූ බව අම්පාර පොලීසියේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත.

ටී – 56 ගිනි අවියක් උපයෝගී කර ගනිමින් ඊයේ (08) පෙරවරුවේයි 27 හැවිරිදි ලූතිනන්වරයා සිය හිසට වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබුණි.

ඔහු එම යුද හමුදා කදවුරේ පුහුණු උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>