ලේලි නැන්දම්මාගේ සිරුරට උණුවතුර දාලා

null

කැකිරාව, ඔළුකරද ප්‍රදේශයේ නිවසක සිටි 80 හැවිරිදි කාන්තාවකගේ ඇඟට ඇයගේ ලේලිය බව කියන කාන්තාවක් විසින් උණුවතුර දමා තිබේ.

උණුකළ ජලය දැමීමෙන් තුවාල ලැබූ කාන්තාව කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහරෝහල වෙතට මාරු කර යවා ඇත.

පිළිස්සුම් තුවාල ලැබූ එම මවගේ ප්‍රකාශය අනුව කලාවැව රෝහලේ හෙදියක වූ තුවාල කාරියගේ ලේලිය කැකිරාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>