ලොකුම උකුල හිමි තරුණයා

null

කාන්තාවකගේ ශරීර හැඩය අනුව උකුල ප්‍රදේශය විශාල වීම සාමාන්‍ය දෙයක් නමුත් පිරිමියෙකුගේ එසේ වන්නේ නම් එය කාගේත් අවධානයට ලක්වන කරුණක් වේ.

මේ අයුරුන් විශාල උකුලක් හිමි තරුණයෙකු ගැන පුවතක් චිකාගෝ නගරයෙන් වාර්තා වේ.

මයිකා නමින් හැඳින්වෙන 20 හැවිරිදි තරුණයෙකු වන මොහු ගායකයකු ලෙසද කටයුතු කරයි. නමුත් පසුගිය කාලයේ මොහු ලොව පුර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ තමන්ගේ ඡායාරූප instagram ඔස්සේ පල කිරීම තුලිනි.

බැලුබැල්මට මොහුව කාන්තවක් ලෙස පෙනෙන්නේ ඔහුට හිමිව ඇති ශරීරය නිසාය. පපුව අඟල් 41, ඉණ අඟල් 37 වගේම මොහුගේ උකුල අඟල් 63ක් පමණ වන බව සඳහන්.

ඔහුගේ ඡායාරූප කිහිපයක් පහතින්.

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>