ලොව ප්‍රථම 4K ස්මාර්ට් දුරකථනය

null

Sony සමාගම විසින් ලොව ප්‍රථම 4K තිරයක් සහිත දුරකථනය වන Xperia Z5 Premium ස්මාර්ට් දුරකථනය වෙළඳ පොළට හඳුන්වා දී තිබේ.

මේ දුරකථනය අඟල් 5.5 ක 4k තිරයකින් යුක්ත වන අතර 806ppi අගයකින් සමන්විතයි. 4K තිරයක් සහිත මෙම දුරකථනයෙන් ඔබට ඉහල ගුණත්වයෙන් චිත්‍රපට නැරඹීමට මෙන්ම පටිගත කිරීමටද හැකියාව පවතී.

Sony සමාගම පවසන ආකාරයට මෙම දුරකථනයේ බැටරි ආයු කාලය දවස් 2ක් පමණ වේ. එමෙන්ම මෙම දුරකථනය Black, White, Gold යන වර්ණ වලින් වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් දුරකථනයෙහි මිල ගණන් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>