ලොව පුරා නව වසර උදාව සැමරූ අයුරු

null

2015 නව වසර උදාව ලොව පුරා රටවල් සැමරූ අතර නව වසර උදාව සැමරීම නවසීලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව යන රටවලින් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවසීලන්තයේ ඔක්ලන්ඩ් ස්කයි ටවර් හි දැවැන්ත ඔරලෝසුවේ 12.00 කණිසම වදින විට ගිණිකෙළිවලින් පළාතම ඒකාලෝක වී ඇති අතර, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වරායද ගිණිකෙළි සංදර්ශනවලින් සුන්දර වී තිබේ. එය නැරඹීම සඳහා සිඞ්නි වරායට මිලියන 1.5 ක ජනතාවක් පැමිණ ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

බ‍්‍රසීලය ද මිලියනයකට අධික ජනතාවක් නව අවුරුදු උදාව සැමරීම සඳහා රියෝද ජනයිරෝ නුවරට එක්ව තිබේ. කෙසේ වෙතත් එයාර් ඒෂියා ගුවන්යානා අනතුර හේතුවෙන් ඉන්දුනීසියාවේ නව අවුරුදු සැමරීම ඉතා සුළුවෙන් සිදුව තිබේ.

පහත පලවන්නේ ලොව පුරා නව වසර උදාව සැමරූ අයුරු දැක්වෙන ඡයාරූප කිහිපයකි.

null
null
null
null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>