ලෝකයේ නම්‍යශිලිම කාන්තාව මෙන්න

null

28 හැවිරිදි රුසියානු සම්භවයක් ඇති Zlata twists ලෝකයේ වඩාත්ම නම්‍යශීලි තරුණිය වේ. ඇයගේ සැබෑ නම Julia Guenthel බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තමන්ගේ සිරුර විවිධ ඉරියව් වෙත ගෙන ඒමට විශ්මිත හැකියාවක් ඇයට පවතී. සාමාන්‍ය පුද්ගලයෙකුට නම් එම ඉරියව් අදහන්නට වත් බැරි තරම් ය.

ඇය මෙලෙස නම්‍යශීලි ක්‍රියාකාරකම් වම නියැලීමට ආරම්භ කර ඇත්තේ ඇගේ වයස අවුරුදු 4 දිය. ඇය යම්තාක් ස්ථාවරයකට පැමිණීමෙන් පසු දිනපතා ව්‍යායාම් වල සහ පුහුණුවීම් වල යෙදී ශරීරය ක්‍රමානුකුලව පවත්වාගෙන යන බව ඇය පවසයි.

ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී තවත් විශ්මිත ජනක හැකියාවන් ඉදිරිපත් කිරීමට තමන් සුදානමෙන් සිටින බවයි.

පහත පලවන්නේ Zlata twists 2015 වර්ෂයේ දින දර්ශනයක් සඳහා පෙනී සිටි චයාරූප කිහිපයකි.

null
null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>