ලෝක කුසලානයේ අවසන් සුපිරි 8 මෙන්න

null

ලෝක කුසලානයේ අද දිනයේ පැවති තරඟ දෙක අවසන් වීමත් සමඟින් එහි මූලික වටයේ තරඟ සියල්ල අවසන් විය. මින් අනතුරුව පැවැත්වෙන්නේ සුපිරි 8 තරඟ වටයයි.

ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, නවසීලන්තය, බංග්ලාදේශය හා ඔස්ට්‍රේලියාවත්, ‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් හා පාකිස්තායත් සුපිරි 8ට තේරි පත්ව ඇත.

මෙම තරඟ මාර්තු 18 වනදා ආරම්භ වීමට නියමිත අතර මෙම කණ්ඩායම් 8 පහත පිළිවෙලට අර්ධ අවසන් පූර්ව වටයේදී තරඟ වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව

ඉන්දියාව හා බංග්ලාදේශය

ඕස්ට්‍රේලියාව හා පාකිස්ථානය

නවසීලන්ත හා බටහිර ඉන්දීය කොදෙව්

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>