ලෝක කුසලානයේ මංගල තරඟය හෙට ලංකාව හා නවසීලන්තය අතර

null

එකළොස්වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදි පැවැත්වෙයි.

තරඟය ශී‍්‍ර ලංකා වේලාවෙන් හෙට (14) අලුයම 3.30ට ආරම්භවීමට නියමිතයි.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බ්‍රෙන්ඩන් මැක්ලම්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත කණ්ඩායම හෙට තරඟය 2015 ලෝක කුසලානයට හොද ආරම්භයක් ලබාදෙනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් පෙන්වා දෙයි.

මේ අතර ඕස්ට්‍රේලියාව සහ එංගන්තය අතර තරගය ද මෙල්බොන්හිදි දිවා රාත්‍රි තරඟයක් ලෙස හෙට පැවැත්වෙයි.

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>