23 Feb 2015
ලෝක රූ රැජිණ අලි බලන්න ගිය හැටි
මෙරට සංචාරයක නිරත වන ලෝක රූ රැජින රෝලින් ස්ට්රොව්ස් මෙනවිය ශ්‍රි ලංකා සංචාරක මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් සමග ඊයේ පෙරවරුවේ පින්නවල අලි අනාථාගාරය නැරඹීම සදහා ගොස් තිබේ.
එහිදී ඇය පිළි ගත්තේ අලින් දෙදෙනකු විසින් වන අතර අලින්ට කිරි පෙවීමට හා නෑවීමට ද ඇය එකතුවුවාය. එය තමන්ට සුවිශේෂී අත්දැකීමක් වු බව ඇය ප්‍රකාශ කර තිබේ.
රුක් රෝපණ ව්‍යාපෘතියකට මෙරටට පැමිණි ඇය ඊයේ නැවත පිටවගොස් තිබේ.