වංචා දූෂණ කර රටින් පැන ගියත් අල්ලනවා

null

මුදල් වංචා කරමින් මෙරටින් පැන ගිය පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සමාජසේවා හා සුබසාධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසා තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වංචා දුෂණ සිදුකර විදෙස් රටවලට පලාගොස් සිටිය ද ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ නතර නොකරන බවයි.

අනුරාධපුරයේ ඊයේ (14) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙලෙස අදහස් පල කර තිබේ.

චෝදනා එල්ලවී ඇති හිටපු මැති ඇමතිවරුන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දීම සඳහා එක්වුවත් ඔවුන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩි දුරටත් සඳහා කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>