වන්නියලැත්තන් තායිලන්තයේ සංචාරයක

null

එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් පවත්වනු ලබන දකුණු ආසියානු පරිසර සමුළුව සඳහා දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැන්තන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත් වීමට නියමිතය.

කටුනායක ගුවන් තොටුපොළින් යූ.එල්. කේ. 882 දරන ගුවන් යානයෙන් වන්නියලැත්තන් හෙට (6දා) බැංකොක් නුවර බලා පිටත්ව යන අතර ඔහුත් සමග තවත් ආදිවාසීන් 6 දෙනෙකු එම ගමනට සහභාගී වේ.

එමෙන්ම සංරක්ෂණ ජනරාල් අනුර හතුරුසිංහ මහතා ද ඔවුන් සමග යාමට නියමිතය.

කලාපීය වශයෙන් වනාන්තර සුරක්ෂිත කිරීමට ආදිවාසීන් සහ පරිසර සංවිධානවල අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙම සමුළුවේදී සිදුවේ.

මැයි මස 7,8 යන දිනයන්හිදී පැවැත්වෙන මෙම සමුළුවට ලෝකයේ ආදිවාසි ජනතාව නියෝජනය කරමින් රටවලි 42ක ආදිවාසි නායකයෝ සහභාගී වීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>