වන අලි ප්‍රහාරයකින් මාධ්‍යවේදියෙකු මියගිය හැටි

null

මින්නේරිය – පාසියාවැව ගම්මානයට වන අලි කඩා වැදීමක් වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු එම වන අලියා පහරදීමෙන් ඊයේ අලූයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46ක තිදරු පියෙකු වන පි‍්‍රයන්ත රත්නායක නමැති ප‍්‍රාදේශීය මාධ්‍යවේදියායි.

ඔහු මෙම වන අලියා පැමිණීම ආවරණය කිරීමට ගොස් සිටියදී එකවරම පැමිණි වන අලියා විසින් ඔහුට පහර දී ඇත.

ඔහුගේ හිස ප‍්‍රදේශයට බරපතල තුවාල සිදුවී තිබූ අතර, පසුව ඔහු හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබේ.

එහි වීඩියෝව පහතින්…

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>