වසර 13කට පසු X-Files නැවතත් එයි

null

ලොව පුරා ජනප්‍රියත්වයට පත් The X-Files කතා මාලාවේ අලුත්ම කොටස් කිහිපයක් රූගත කිරීමට එහි අධ්‍යක්ෂකවරයා සුදානමෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අභිරහස් කතා ඇතුලත් The X-Files කතා මාලාව මුලින්ම පුංචි තිරයේ තිරගත කලේ 1993 වර්ෂයේ වන අතර 2002 වර්ෂයෙන් පසුව එය නවතා දැමුණි.

ඒ අනුව නැවතත් එය රූගත කිරීමට සුදානම් වන්නේ වසර 13කට පසු වීම විශේෂත්වයකි.

The X-Files රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ද ජනප්‍රියත්වයට පත්විය.

මෙහි අලුත්ම කොටස් කිහිපය ඉදිරියේදී තිරගත කිරීමට නියමිත අතර මෙතෙක් දිනයක් තහවුරු කර නොමැත.

The X-Files හි රංගන ශිල්පින් මේ පිළිබඳව ට්විටර් ඔස්සේ මෙසේ අදහස් පළකර තිබුණි.

null

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>