ව්‍යාජ ණයපත් වලින් රාජ්‍ය බැංකුවක ලක්ෂ 400කට විදලා

null

ව්‍යාජ ලෙස සකස් කළ ණයපත් උපයෝගී කරගනිමින් විදේශ රටක සිට මෙරට රාජ්‍ය බැංකුවක ගිණුම්වලින් රුපියල් ලක්ෂ 400 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ මෙහිදී රුපියල් මිලියන 40 ක පමණ මුදලක් වංචා කර ඇති බවත්, අදාළ වංචාව සිදුකළ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණ වී නොමැති බවත් ය.

මේ පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටද පොලිසිය ඊයේ (28) කරුණු වාර්තා කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>