වැඩ බැරිනම් විසිරුවන්න

null

වැඩ නොකරන ආණ්ඩුවෙන් ඵලක් නොමැති හෙයින් වඩා හොඳ එය විසුරුවා හැරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පිටිගල – ශ්‍රී විසුද්ධාරාම පුරාණ විහාරයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වීමෙන් පසු එහි සිටි ජනතාව අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි මේ වනවිට රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවත්, මේ හේතුවෙන් ජනතාවගේ ආර්ථිකයද බිඳ වැටී ඇති බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ඔහු වැඩි දුරටත් පෙන්වාදෙන්නේ සංවර්ධන වැඩකටයුතු ක්‍රියාත්මක කර ජනතාවට සහන සැලසීමට ආණ්ඩුවට නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>