වැරදී පැරදුණ මිස් යුනිවර්ස් නිල් චිත්‍රපටියේ ආරාධනාව බාරගනී

null

පසුගිය 20 වන දා විශ්ව රූ රැජිණ තරඟයේදී තරගය මෙහෙය වූ ස්ටීව් හාවි අතින් සිදු වූ වරදක් හේතුවෙන් මිනිත්තු කිහිපයකට කිරුළ දැරීමට කොළොම්බියානු තරගකාරිය වූ Ariadna Gutierrez ට සිදුවිය.

මෙම සිද්ධිය හේතුවෙන් එහි කිරුළ ජයගත් පිලිපීන තරගකාරියටත් වඩා ඇය ගැන විශාල ප්‍රසිද්ධියක් ඇතිවිය.

මේ ප්‍රසිද්ධිය හිමිකරගත් ලෝක සුරුපිනියන්ගෙන් දෙවෙනියා වුණු අරියද්නාට නිල් චිත්‍රපටයක රඟපාන්නට ද ආරාධනාවක් ලැබිණි.

ආරාධනාව කර ඇත්තේ ලොව ප්‍රකට විවිඩ් එන්ටර්ටේන්මන්ට් Vivid Entertainment සමාගම වන අතර එම අවස්ථාව ලබා ගන්නේ නම් ඩොලර් මිලියනයක මුදලක් ගෙවන බව එම නිල් චිත්‍රපට සමාගම පවසා ඇත.

ඒ අනුව එම ආරාධනාව බාරගැනීමට Ariadna Gutierrez තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඇය ඒ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ එම සමාගම නියෝජනය කිරීමට තමන් සතුටින් බාරගන්නා බවත්, එම ක්ෂේස්ත්‍රයේ වැඩ කිරීම තමන්ගේ වෘත්තිය ජිවිතයට කදිම අවස්ථාවක් වනු ඇති බවත් ය.

ඇයගේ සහභාගිත්වයෙන් කෙරෙන පළමු නිල් චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙන අතර එය “2 Girls 1 Crown” ලෙස නම් කර තිබෙන බව වාර්තා වෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>