29 Sep 2015
වැරැද්ද කරලා, පොලීසියට පගාව දෙන හැටි ෆේස්බුක් එකෙත් දාලා
පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙකු විසින් පගාව ගන්නා අකාරය දැක්වෙන වීඩියෝවක්මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවති.
මාර්ගයේ සුදු ඉර කපා වාහනය ධානවය කිරීමේ වරදට හසුවන පුද්ගලයෙකු එයින් බේරීම සඳහා පොලිස් නිලධාරියාට මුදල් ලබාදෙයි.
පොලිස් නිලධාරියා ද මුදල් පොත යටින් තබා යන ලෙස පවසන අතර සිද්ධිය වීඩියෝ කල පුද්ගලයා තමන්ද කරන්නේ වරදක් බව නොදැන මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර ඇත.
එම වීඩියෝව පහතින්…