වැල්ලවත්තේ අවන්හලක ගින්නක්

null

වැල්ලවත්ත ප‍්‍රදේශයේ අවන්හලක අද අලූයම 5.50ට පමණ ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වේ. අද උදෑසන 119 ඔස්සේ ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 4ක් පිටත් කර හැරි බව ගිනි නිවීම් ඒකකය පවසයි.

ගින්නෙන් සිදුවූ හානි මෙතෙක් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණ වී නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>