වැසිකිළි කටින් මතුවූ නාගයා

null

ඉන්දියාවේ තානේ නුවර නිවෙසක වැසිකිලි කටින් විශාල නාගයෙකු එලියට පැමිණ තිබෙන බව පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම නාගයාගේ දිග අඩි 6ක් පමණ වන බව සඳහන් වේ.

නිවෙසේ ජිවත් වුවෙකු උදැසන ශාරීරික අවශ්‍ය තා වෙනුවෙන් වැසිකිළියට ගිය පසු මෙම නාගයා දැක තිබේ.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>