විජයග්‍රයණයට අදට වසර 9 යි

null

කුරිරු LTTE ත්‍රස්තවාදය පරදා ශ්‍රී ලංකා මාතෘ භුමියේ නිදහස සුරක්ෂිත කර අදට (18) වසර 9ක් සපිරෙනවා. ශ්‍රී ලංකා හමුදාවන් LTTE ග්‍රහණයේ පැවති අවසන් බිම්කඩත් මුදාගනිමින් ශ්‍රී ලංකාද්වීපයම එක ධජයක් යටතට පත්කෙරුණේ 2009 වසරේ මැයි මස18 වැනි සදුදා දිනයේදියී.

මෙම මානුෂිය මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහි කරමින් අද දිවයින පුරා සැමරුම් උත්සව සංවිධානය කර තිබෙනවා.

ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු ක්රිදන්ගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙනවා.

මේ අතර යුද්ධයේදී මියගිය දෙමල ජනතාව සිහි කරමින් උතුරු ප්‍රදේශයේ ද සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>