විජයදාස සහ ෆොන්සේකා අතර ගැටුම උග්‍රවෙයි

null

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් රුපියල් මිලියන 5000ක වන්දි ඉල්ලා නඩු පවරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා මහතා පවසයි.

මිණුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් තමාට සිදුකළ අපහසය වෙනුවෙන් එම නඩුව පවරන බවයි.

විජේදාස රාජපක්ෂ අමාත්‍යවයා ද පසුගිය ෆොන්සේකා මහතාට එරෙහිව රුපියල් මිලියන 500ක් ඉල්ලා නඩු පවරන බව ද ප්‍රකාශ කර තිබුණි.

ඒ ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් සරත් ෆෝන්සේකා මහතා තමාට බොරු චෝදනා එල්ල කළ බව ප්‍රකාශ කරමින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>