විද්‍යාගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කරන්න එපා – යාපනයේ සිසුන් උද්ඝෝෂණයේ

null

වව්නියාව ප‍්‍රදේශයේ දී විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද විරෝධතාවක නිරත වී තිබේ. ඒ, ඉකුත් දා යාපනය පුන්කුඩතිව් ප‍්‍රදේශයේ දී සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කෙරුණු පාසල් සිසුවියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධ කිරිමට එරෙහිවයි.

එවැනි ඡායාරූප ප්‍රසිද්ධ කරන පුද්ගලයින්ට එරෙහිව නිති මඟින් කටයුතු කරන ලෙස විරෝධතාවයේ නිරත වුවන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම මෙම සිද්ධියට අදාල සැකකරුවන්ට මරණ දඩුවම ලබාදෙන ලෙස බල කිරීම මෙම උද්ඝෝෂණයේ තවත් අරමුණක් වී ඇත.

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ සිසුන් පිරිසක් මෙලෙස විරෝධතාවයක යෙදී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>