විදෙස් මුදල් තොගයක් රටින් පිට කිරීමේ තැතක් වරදියි

null

විදේශ මුදල් තොගයක් නීති විරෝධි ලෙස සිංගප්පූරුවට රැගෙන යාමට තැත්කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම මුදල් තොගය රුපියල් 77 ලක්ෂය ඉක්මවන බව වාර්තා වේ. ඒ අතර යුරෝ 22,500, අැමරිකානු ස්ටාලින් පවුම් 15,000 සහ ජපන් යෙන් 1,000,000 ක් වෙයි.

සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

අද උදෑසන 1.10ට පමණ සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 306 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට ගුවන්‍ තොටුපොළට පැමිණි අවස්ථාවේ ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම මුදල් ස‍ොයා ගත් බව රේගුව කියයි.

null
null
null
null

pics – ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>