විදේශිකයෙක් දියේ ගිලී මරුට

null

හම්බන්තොට – හුංගම – කහඳමෝදර මුහුදු තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතිකයන් තුන්දෙනෙකු අතරින් එක් අයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබේ.

මියගොස් ඇත්තේ 51 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු බව පොලිසිය පවසයි.

මියගිය විදෙස් ජාතිකයා ඇතුලූ තවත් විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඊයේ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදියි මෙම අනතුරට මුහුණපා ඇත.

මෘත ශරිරය රන්න රෝහලේ තැන්පත් කර ඇති අතර හුංගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>