04 Sep 2015
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර
වීපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පත්කර තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් මේ පිළිබඳව කථානායකවරයාට දැනුම් දී ඇත.
ජනතා විමුක්ති පෙරමුණට හිමිව ඇති පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 6 කි.