විමල්ගේ බිරිඳට හොර පාස්පෝර්ට් 2ක්

null

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ සතුව විදේශ ගමන් බලපත‍්‍ර දෙකක් ඇති බවට ලැබුණු පැමිණිල්ලට අදාළව විමර්ශන ආරම්භ කර තිබේ.

විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබාදී ඇති අතර ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස 1967 හා රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ 1971 යොදා ඇති අතර ඒවායේ නම්ද වෙනස් බව පොලිසිය පවසයි.

නීතිරෝධි අයුරින් මෙම බලපත‍්‍ර දෙකම ඇය භාවිත කර ඇත්නම් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>