විමල් එක්ක කතා කළ දෙබස ගැන රන්ජන් කියයි

null

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී සංවිධානය කර තිබූ විශේෂ තේ පැන් සංග්‍රහය අතරතුර විමල් වීරවංශ මහතා ආණ්ඩුපක්ෂයේ රන්ජන් රාමනායක මහතා සහ සූජීව සේරසිංහ යන මන්ත්‍රීවරු සමග කතා බහක නිරත වන ඡායාරූපයක් අන්තර්ජාලයේ පළවිය.

මෙයට රන්ජන් රාමන්යාක මහතාගේ රසිකයන් බොහෝ දෙනෙක් ඔහුගේ ෆේස්බුක් පිටුව හරහා ඔහුට අප්‍රසාදය පලකොට තිබුනේ ලෝකෙට පෙන්න එකක් කොට සැබෑ ජිවිතයේ වෙනකක් කරන බවට චෝදනා කරමිනි.

දේශපාලන පොරපිටියේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා හා සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා ආණ්ඩුව වෙනුවෙන් විවිධ තර්ක මතුකරමින් විපක්ෂයට චෝදනා එල්ල කිරීමට කටයුතු කළ අතර එම චෝදනා සඳහා පිළිතුරු දීමට විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රී විමිල් වීරවංශ මහතා පසුගිය මැතිවරණ පොර පිටියේදී කටයුතු කළේය.

මේ හේතුව නිසාම බොහෝදෙනෙක් එලෙස අප්‍රසාදය පළකර තිබුණේ සියල්ල ලෝකෙට පේන තුරු පමණක් බව පවසමින්ය.

එයට රන්ජන් රාමනායක මහතා ෆේස්බුක් ඔස්සේ පිළිතුරු දී තිබුනේ එම අවස්ථාවේ ඇතිවූ සංවාදයද හෙළිකරමිනි. එම සංවාදය බලන්න පහතින්.

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>