විමල් විරවංශ රහස් පොලීසියට

null

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි. කෙසේ වෙතත් මෙම කැඳවීම කුමක් සඳහා කරන ලද්දක් දැයි මෙතෙක් තහවුරු වී නොමැත.

විශේෂ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් අද පෙරවරු 9.50 ට කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇත.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ 2010 වසරේදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් දැනගැනීමට අවශ්‍ය බැවින් වීරවංශ මහතාට පැමිණෙන්නැයි දන්වා තිබූ බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>