විමල් වීරවංශගේ බිරිඳ අත්අඩංගුවට

null

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මාළඹේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ඇය මෙලෙස අත්අඩංගුවට ගත බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

රාජතාන්ති‍්‍රක විදෙස් ගමන් බලපත‍්‍රයක් ව්‍යාජ ලෙස සකස් කිරීම ඇයට එරෙහි චෝදනාවයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>