වියපත් මවක් මහමග දමා ගිහින්

null

ඇල්ල, හල්පේ බස් නැවතුම්පොලේ මගී ආවරණය තුළ අතරමංකර දමා තිබු කාන්තාවක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම කාන්තාව දින ගණනාවක් නිරාආහාරව සිටීමෙන් දැඩි ලෙස රෝගි වි ඇති බව වාර්තා වෙයි.

ඇල්ල හල්පේ බස්නැවතුම් පොලේ මගීඅවරණය තුල සිටි මෙම කාන්තාව පිලිබද ලැබුන දුරකථන තොරතුක් ඔස්සේ එම ස්ථානයට ගොස් ඇය පොලිසි බාරයට ගත් බවයි ඇල්ල පොලිසිය පවසයි.

80 හැවිරිදි මෙම කාන්තාව සිය දරුවන් හෝ ඥාතින් පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට අකමැත්ත පළ කරන බව ඇල්ල පොලිසිය පවසයි.

මේ හේතුවෙන් ඇය එම ස්ථානයේ අතහැර දමාගොස් ඇත්තේ කවුරුන්ද යන්න හෙළිකර ගැනීම අසීරුවී ඇති බව සඳහන්ය.

වැදගත් පවුලක කාන්තාවක් යැයි අනුමාන කලහැකි ඇය ඉංග‍්‍රීසි භාෂාවෙන් කතා කල හැකි කාන්තාවක් බවද පොලිසිය සඳහන් කරයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>