විල්පත්තුවේ අලි 20ක් පමණ දැනටත් මරලා

null

විල්පත්තු රක්ෂිතය අවට එළිපෙහෙළි කරමින් ජනතාව නැවත පදිංචි කරවීම පිළිබඳව මේ දින වල කතාබහට ලක්වෙමින් පවතී. පරිසරවේදී පුබුදු වීරරත්න මහතා පවසන්නේ විල්පත්තුවේ අලි 20ක් පමණ දැනටත් මරා දමා ඇති බවයි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි විල්පත්තු අභයභූමිය ආශ්‍රිත නැවත පදිංචි කිරිම් සම්බන්ධයෙන් පරිසර සංවිධාන සකස් කළ වාර්තාව ඊයේ ජනපතිට භාර දෙන ලදී.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ සියලු වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසු අවසන් තීරණයකට එළඹෙන බවයි.

පරිසරවේදී පුබුදු වීරරත්න මහතා සිදුකල සම්පුර්ණ කතාව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>