විවාහක රූ රැජිණ කිරුළ ලෙබනනයට – උදාරි අවසන් වටයට නෑ

null

පසුගිය 5 වනදා පැවති ලෝක විවාහක රූ රැජිණ තරගයෙන් ජයග්‍රහණය කිරීමට ලෙබනනය නියෝජනය කරමින් සහභාගී වුණු රුවැත්තිය සමත්වී තිබේ.

මෙවර තරඟය පැවැත්වුයේ චීනයේ ෂෙන්සෙන්හිදී ය.

මෙහිදී දෙවැනි තැන චීනයටත් තෙවැනි තැන රුසියාවටත් හිමිවූ අතර ඉන්දියාව ඕස්ටේ්‍රලියාව හා යුරෝෂියා සුරූපිනියන් පිළිවෙලින් ඊළග ස්ථාන හිමිකර ගෙන ඇත.

මෙවර මෙම තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුයේ ජනප්‍රිය රංගන ශිල්පිණියක වන උදාරි වර්ණකුලසුරිය යි. කෙසේ වෙතත් ඇයට මෙම තරඟයේ අවසන් වටයට පැමිණීමට හැකියාවක් ලැබී නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>