විවාහයට දින 2ක් තිබියදී මනාලයා ඝාතනයවේ

null

තවත් දින තුනකින් විවාහ වීමට සිටි තරුණයෙකු හික්කඩුව, ගෝනාපීනුවල ප‍්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙලෙස ‍මියගොස් ඇත්තේ ගෝනාපීනූවල පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කරන බසයක රියැදුරෙකු ලෙස ඔහු සේවය කර ඇත.

අද පෙරවරු‍ 7.45ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>