විවාහයට පෙර ලිංගිකව එක්වූ යුවලක් ගල් ගසා මරාදමයි

null

ඉරාකයේ මෝසුල් නගරයේදි විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීමේ චෝදනාවක් මත යුවළක් ගල් ගසා මරා දමා තිබේ.

මෙම බිහිසුණු අපරාධය සිදුකර ඇත්තේ අයි.එස්.අයි.එස්. සංවිධානයේ මෝසූල් හි ප්‍රධානියාගේ අණදීම මත බව පැවසේ. ඔවුන්ව ඝාතනය කිරීම සඳහා විශාල ප්‍රමාණයේ ගල් තොගයක්ද ගොඩගසා තිබිණ.

මෝසුල් නඟරයේදී ප්‍රසිද්ධ ස්ථානයක බැඳ දමනු ලැබු මේ යුවලට එරෙහිව පළමුව චෝදනා පත්‍ර කියවීමෙන් අනතුරුව එම සංවිධානයේ පිරිස් විසින් රැස්කොට තිබු ගල් වලින් ගසා එම යුවල මරණයට පත්කොට තිබේ.

එම ගල් ප්‍රහාරය එල්ල කරන ලද පිරිස එය නවත්වනු ලැබූවේ ඒ දෙදෙනා ජීවිතක්ෂයට පත් විමෙන් අනතුරුවය.

යුවළ ගල් ගසා මරන අයුරු දැක බලා ගැනීමට එම ස්ථානය වටා විශාල පිරිසක් ද එක්ව සිටියහ.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>