විශ්‍රාම ගැනීමට සුදානමක් නැහැ – හිටපු ජනපති

null

දේශපාලනය ආරම්භ කළ දා සිට තමා කිසි විටෙක විවේකයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පවසන්නේ තමාව විශ්‍රාම ගැන්වීමට බොහෝ දෙනා උත්සාහ කළද ඒ සඳහා සූදානමක් නොමැති බවයි.

ඌව පරණගම සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවති ජන හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.

එමෙන්ම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ තමා අතර එකගතාවක් ඇති කිරීමෙන් අරමුණින් පත් කෙරුණු සය පුද්ගල කමිටුව හමුවීමට තමාට හදිසියක් නොමැති බවත්, තම කාර්ය බහුලත්වය නිසා එම කමිටුව හමුවීමට වේලාවක් ලබාදීමට පවා නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් හෙතෙම ප්‍රකාශ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>