වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

null

වාලච්චේන – හුදාපල්ලිය පාර ප්‍රදේශයේදී ඊයේ (15) පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. මිය ගොස් ඇත්තේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.

ඊයේ දහවල් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි. කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදු කළේ ද යන්න පිළිබඳව මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය මහනුවර රෝහලට රැගෙන ගොස් ඇති අතර වාලච්චෙයන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>