වෙලේ සුදාගේ සොහොයුරෙක් කුඩු සමඟ දැලේ

null

කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ බාල සහෝදරයා මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත්තේ අද දහවල් කොහුවල පොලිසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 300ක් සොයාගෙන තිබෙන අතර සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම් වලදී ඔහු පවසා ඇත්තේ තමන් වෙළේ සුදාගේ බාල සහෝදරයා බවයි.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>