වෙලේ සුදාට මරණ දඬුවම

null

මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් “වෙලේ සුදාට” මරණීය දණ්ඩනය නියම කර තිබේ.

හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 7.05 ක් ළඟ තබා ගැනීමට හා ජාවාරම් කිරීමට අදාළව කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සුරසේන විසින් මෙම දඬුවම නියම කර ඇත.

2008 වසරේ දෙසැම්බර් 4 වනදා හෝ ඊට ආසන්න දිනකදී ගල්කිස්ස ප්‍රදේශයේදී මෙලෙස හෙරොයින් ළඟ තබා ගත් බවට වෙලේ සුදාට එරෙහිව චෝදනා ගොනුකර තිබුණේ නීතිපතිවරයායි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>