වෙලේ සුදා තවත් නිළියක් ගැන හෙළිකරයි

null

කුප‍්‍රකට මත්කුඩු ජාවාරම්කරු වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ බවට අනාවරණය වූ ටෙලි නිළියන් අතුරින් එක්තරා නමක් පසුගියදා අනාවරණය වී තිබීමෙන් පසු ඔහු ගනුදෙනු කළ බව කියන තවත් නිළියකගේ නමක් වෙලේ සුදා විසින් ඊයේ (13) අධිකරණයේදී අනාවරණය කර තිබේ.

මැය පසුගිය කාලයේ විකාශයවූ ටෙලි නාට්‍ය කිහිපයක රගපා ඇති ෂෙහාරා ජයවීර නමැත්තෙකි. එමෙන්ම මෙම නිළිය වැඩිහිටියන්ට පමණක් සීමා කර මින් කලකට ඉහත එළිදැක්වූ සීත රෑ, තිසරාවී, උණුසුම් මොහොත ආදී වැඩිහිටි චිත්‍රපට ගණනාවක රඟපා ඇත.

ඇගේ සැමියාද කිසියම් වරදකට හසුවී බන්ධනාගාරගතවී සිටියදී වෙලේ සුදාගේ මිතුරෙකු බවට පත්වීමෙන් පසු ෂෙහාරා ගැන වෙලේ සුදාට දැනගන්නට ලැබී ඇත.

පසු කාලීනව ඇය ඔහුගේ මිතුරියක බවට පත්වී ඇති අතර ඇය සමග සබඳතා පවත්වන වකවානුවේ තමා ඇයට මුදල් දුන් බව වෙලේ සුදා ඊයේ අධිකරණයේදී පිළිගෙන තිබේ. නමුත් එම මුදල් ප්‍රමාණය තමන්ට මතක නැති බවද ඔහු සඳහන් කර ඇත.

ෂෙහාරා වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ උදයන්තිගේද මිතුරියකි. ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්…

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>